සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 147

අධික කාමාශාවක් ඇති ස්ත්‍රිය

n. nympho

අධික කැටයම් ඇති 17 19 සියවසේ අලංකාර ක්‍රමය

n. baroque

අධික කොට කීම

1. n. hyperbola
2. n. hyperbole

අධික කෝපය

n. flame

අධික කෝලය

n. prudery

අධික ගාස්තුව

n. exaction

අධික ගෞරවය දක්වනවා

vi. fawn

අධික නොවූ

a. moderate

අධික ප්‍රචාරය

n. ballyhoo

අධික ප්‍රශංසා කරනවා

vti. flatter

අධික ප්‍රශංසා දක්වනවා

vti. flatter

අධික ප්‍රශංසාව

n. adulation

අධික ප්‍රීතිය

n. rapture

අධික ප්‍රේමය

n. infatuation

අධික පිලිස්සීම

over-firing

අධික පිළිස්සීම

over-firing

අධික පීඩනය

1. Mat. high-pressure
2. Mat. high pressure

අධික පොලිය

n. usury

අධික පොලී ගැනීම සම්බන්ධ

a. usurious

අධික බදු

Acc. heavy-duty

අධික බදු අයකිරීම

n. clawback

අධික බර

1. a. overweight
2. n. strain

අධික බර පටවනවා

vti. overburden

අධික බලැති බෝම්බය

block-buster