සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 148
අධික බලැති බෝම්බයක්
අධික බව
n. rankness
අධික බවට පමුණුවනවා
vt. intensify
අධික බෑවුම් ඇති
a. steep
අධික භක්තිභාවය
a. religiosity
අධික මිල ගණන
n. overcharge
අධික මිලට
adv. dear
අධික යටහත් පහත්කම් දක්වන
a. fawning
අධික රත් වීම
Civ. overheating
අධික රත්වීම
1. overheat
2. Art. overheating
අධික රස්නය ඇති
a. roasting
අධික රාගය
n. flame
අධික රුධිර පීඩනය
අධික ලාභ උපයන්නා
n. profiteer
අධික ලෙස
1. adv. abundantly
2. adv. exceedingly
3. adv. grossly
4. adv. hugely
5. adv. lavishly
6. adv. overly
7. adv. like sin
8. adv. to a fault
අධික ලෙස අදිනවා
vt. strain
අධික ලෙස උද්ධමනය ඇති කරනවා
vt. overheat
අධික ලෙස උද්ධමනය හට ගන්නවා
vt. overheat
අධික ලෙස උනන්දු වන්නා
n. zealot
අධික ලෙස කනවා
vt. glut
අධික ලෙස කෙළ පිටවීම
n. salivate
අධික ලෙස දෙනවා
vt. lavish
අධික ලෙස දෝෂ දැක්වීම
අධික ලෙස නිදාගන්නවා
vi. oversleep