සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 149
අධික ලෙස පිම්බුණු
අධික ලෙස පුරවනවා
vt. overcharge
අධික ලෙස පෙගීම
අධික ලෙස පෙඟුණු
a. sodden
අධික ලෙස බඩ පුරා කවනවා
vti. gorge
අධික ලෙස මත්පැන් බොන්නා
n. boozer
අධික ලෙස යොදනවා
vt. lavish
අධික ලෙස රත්වනවා
vt. overheat
අධික ලෙස වහිනවා
අධික ලෙස වැඩුණු
a. overgrown
අධික ලෙස වියදම් කරන
a. lavish
අධික ලෙස වෙභෙසෙනවා
1. vt. overdo
2. v. overstrain
අධික ලෙස වෙහෙසෙනවා
1. overdo
2. overstrain
අධික ලෙස ස්ථූල
a. bloated
අධික ලෙස හැඟීම් ප්රකාශ කිරීම
n. outpouring
අධික වධ හිංසා කිරීමෙන්
adv. tormentingly
අධික වන්ත සන්තාපය
අධික වර්ෂය
Mat. leap year
අධික වියදම්
අධික වියළි ගතිය ලක්ෂණ කොට ඇති සමේ රෝග
n. xeroderma
අධික විශ්වාසය
n. assuredness
අධික වෙභෙස
n. exhaustion
අධික වෙභෙස උපදවන
a. exacting
අධික වෙභෙස නිසා ඇතිවන පපුවේ රිදුම
n. angina