අධික රුධිර පීඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ධමනීන් තුළ ලේ අධික වශයෙන් පීඩනය වීම; රුධිර පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීම (=hypertension).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධමනි තුළ ලේ අධික වශයෙන් පීඩනය වීම (සං. අධික + රුධිර + පීඩන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

hypertension