සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1452

ග්‍රැමාණුව

mole

ග්‍රෑනිට්

Che. granite

ග්‍රෑම

1. Phy. g
2. Mat. gram
3. Mat. gramme

ග්‍රෑමයෙන් සියයෙන් පංගුව

n. centigram

ග්‍රෑම්

1. n. gram
2. n. gramme

ග්‍රෑම් 100

n. hectogram

ග්‍රෑම් 24 මිනුම

n. pennyweight

ග්‍රෑම් අණුව

Che. gram molecule

ග්‍රෑම් කැලරිය

Che. gram calorie

ග්‍රෑම් පරමාණුව

Che. gram atom

ග්‍රෑමාණුව

n. mole

ග්‍රිකයන්ගේ ඉරුදෙවියා

n. apollo

ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව

Phy. greenwich mean time

ග්‍රිලරය

griller

ග්‍රිල් කරනවා

grill

ග්‍රිල් කිරීම

grilling

ග්‍රිස්

ambergris

ග්‍රීක

1. a. grecian
2. a. hellenic

ග්‍රීක අප්සරාවි

1. n. siren
2. n. syren

ග්‍රීක කුරුසිය

Aes. greek cross

ග්‍රීක ප්‍රවාදවල එන අද්භූත සත්වයෙකු හා සම්බන්ධ

chimeric

ග්‍රීක ප්‍රවාදවල ටයිටන්වරු

n. titan

ග්‍රීක මිථ්‍යාකථාවල එන ඇස් සියයක් ඇති ආරක්ෂකයා

n. argus

ග්‍රීක මිථ්‍යාකථාවල එන මල් විශේෂයක්

n. asphodel