සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1453

ග්‍රීක රෝම

Aes. greco-roman

ග්‍රීක හෝඩිය

Mat. greek alphabet

ග්‍රීක හෝඩියේ 14 වන අකුර

n. xi

ග්‍රීක හෝඩියේ 19 වෙනි අකුර

n. tau

ග්‍රීක හෝඩියේ 23 වන අකුර

n. psi

ග්‍රීක හෝඩියේ 8 වන අකුර

n. theta

ග්‍රීක හෝඩියේ අකුරක්

1. n. epsilon
2. n. gamma

ග්‍රීක හෝඩියේ දහතුන් වෙනි අකුර

n. nu

ග්‍රීක හෝඩියේ දහවැනි අකුර

n. kappa

ග්‍රීක හෝඩියේ දහසයවෙනි අකුර

n. pi

ග්‍රීක හෝඩියේ දාහත් වන අකුර

n. rho

ග්‍රීක හෝඩියේ දෙවෙනි අකුර

n. beta

ග්‍රීක හෝඩියේ දොළොස්වෙනි අකුර

n. mu

ග්‍රීක හෝඩියේ පහළොස් වැනි අකුර

n. omicron

ග්‍රීක හෝඩියේ විසි එක්වන අකුර

n. phi

ග්‍රීක හෝඩියේ විසිදෙවෙනි අකුර

v. chi

ග්‍රීක හෝඩියේ විසිවෙනි අකුර

n. upsilon

ග්‍රීක හෝඩියේ හත් වන අකුර

n. eta

ග්‍රීක හෝඩියේ හයවන අකුර

n. zeta

ග්‍රීක-රෝම

greco-roman

ග්‍රීකඅකුර

n. delta

ග්‍රීකයන්ගේ ප්‍රධාන දෙවියා

n. jupiter

ග්‍රීකයා

n. greek

ග්‍රීකයේ බීම විශේෂයක්

n. ouzo