සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1454

ග්‍රීකයේ සුරාවට අධිපති දෙවියන් අදහන්නා

n. bacchant

ග්‍රීක් දෙව්වරුන්ගේ දිව්‍යපානය

n. nectar

ග්‍රීක් දෙවිවරුන් වාසය කළ කඳු මුඳුන

n. olympus

ග්‍රීක් පරණ තෙස්තමේන්තුව

n. septuagint

ග්‍රීක් හෝඩියේ අග අකුර

n. sigma

ග්‍රීක් හෝඩියේ මුල් අකුර

n. alpha

ග්‍රීක්වරුන්ගේ ජල දෙව්දූ

n. naiad

ග්‍රීක්වරුන්ගේ ප්‍රධාන දෙවියා

n. jove

ග්‍රීක්වරුන්ගේ මූදු දේවතාවෙක්

n. triton

ග්‍රීක්වරුන්ගේ ස්වර්ගය

n. elysium

ග්‍රීගේල් සුළඟ

Geo. gregale

ග්‍රීනකයිට්

Che. greenockite

ග්‍රීන් බැක්

Eco. greenbacks

ග්‍රීන් සෑන්ඩ්

Geo. greensand

ග්‍රීනිච් මාධ්‍ය වේලාව

Geo. greenwich mean time

ග්‍රීමල්දි

Soc. grimaldi

ග්‍රීවනය

Civ. necking

ග්‍රීවය

1. n. cervix
2. n. neck
3. n. throat

ග්‍රීවා

Psy. cervical

ග්‍රීවා කපොල්ල

bottleneck

ග්‍රීවාව

Aes. neck

ග්‍රීවාස්ථීය

1. n. clavicle
2. collar-bone

ග්‍රීවිකාව

isthmus

ග්‍රීෂ්ම

adj. aestival