ග්‍රීෂ්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උණුසුම්; රස්නය ඇති.
1. නා.ප්‍ර. උණුසුම; රස්නය.
2. නා.ප්‍ර. ග්‍රීෂ්ම ධාතුව; ගිම්හානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උණුසුම්; රස්නය ඇති (සං. ග්‍රීෂ්ම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. aestival