සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1552

ඝනපට අවස්ථාව

pachytene

ඝනපටය

1. pachynema
2. Bot. stereome

ඝනපත්‍ර

Bot. dasyphyllous

ඝනප්‍රමාණය

n. volume

ඝනඵලය

volume

ඝනබීජාණුව

chlamydospore

ඝනමානය

n. cubic measure

ඝනමූලය

n. cube root

ඝනමූලීය

a. cubic

ඝනය

1. n. cube
2. n. gong
3. n. solid
4. n. volume

ඝනරූප

Aes. solids

ඝනලෙස ගානවා

vt. plaster

ඝනව

1. adv. closely
2. adv. firmly

ඝනව ගැවසි ස්ථානය

n. thick

ඝනව පිහිටි

a. serried

ඝනවීම

Bot. thickening

ඝනසැරේට

1. adv. solidly
2. adv. thickly

ඝන්ටාතරංගය

n. carillon

ඝනාකාර

1. a. cubical
2. a. cubiform

ඝනාකාර රීතිය

cubism

ඝනාන්ධකාරය

1. Aes. pitch-black
2. Aes. pitch black

ඝනාභ අස්ථිය

Med. cuboid bone

ඝනායිත

Mat. cubed

ඝනාලේප චිත්‍ර ක්‍රමය

impasto