සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1605
ඡායාමාත්රයෙන් පවසනවා
ඡායාරූප
1. n. photograph
2. Che. photographic
ඡායාරූප කලාව
n. photography
ඡායාරූප කැමරාව
Phy. photographic camera
ඡායාරූප කීපයක් එක් කොට තැනූ සේයාරුව
n. montage
ඡායාරූප ගන්නවා
vti. photograph
ඡායාරූප ගන්නා
n. photographer
ඡායාරූප තහඩුව
Phy. photographic plate
ඡායාරූප ද්රව්ය
ඡායාරූප ද්රව්යයක විසංවේදී කරනවා
vt. desensitize
ඡායාරූප නෛලෝදය
ඡායාරූප පටලයකින් ලෝහමය රාමුවකට රූපගත කිරීම
n. photogravure
ඡායාරූප පිළිබඳ
a. photographic
ඡායාරූප මුද්රණය
Sur. photographic print
ඡායාරූප මුද්රණය කිරීමට යොදා ගන්නා අඳුරු කාමරය
ඡායාරූප ශිල්පය
n. photography
ඡායාරූප ශිල්පියා
n. photographer
ඡායාරූපකරණයේදී නාභි දුර
ඡායාරූපය
1. n. photograph
2. n. picture
3. n. portrait
4. n. positive
ඡායාරූපයක ආධාරයෙන් නියම කරන තුරඟ දිවුම
1. photo-finish
2. n. photo finish
ඡායාරූපයකට පෙනී සිටිනවා
n. sitting
ඡායාරූපයක් වශයෙන් වැටෙනවා
vti. photograph
ඡායාරූපයක් වැනි
a. photographic
ඡායාරූපාගාරය
n. studio