සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1604

ඡායා රේඛ

scotographic

ඡායා රේඛන

scotography

ඡායා රේඛය

1. scotographic
2. shadow-graph

ඡායා ලිතෝ මුද්‍රණ ක්‍රමය

photo-lithography

ඡායා විකෝණමානය

phototheodolite

ඡායා සිතියම් ශිල්පය

photogrammetry

ඡායා සූක්ෂ්මරේඛය

Phy. photomicrograph

ඡායාංගය

1. gynaecium
2. gynoecium

ඡායාකාන්ත

Soc. photogenic

ඡායාකාමි

Bot. sciophilous

ඡායාකාමී ශාකය

Bot. ombrophyte

ඡායාච්ඡාදනය

Aes. overshadow

ඡායාචිත්‍රය

n. heliograph

ඡායාජන්මාණුව

oogamete

ඡායාණුක ජනනය

gynogenesis

ඡායාතියඩොලයිට්ටුව

Sur. phototheodolite

ඡායාදණ්ඩ

n. gnomon

ඡායාදර්ශකය

n. silhouette

ඡායානිර්ණය

photo-finish

ඡායානුවාදය

n. adaptation

ඡායාප්‍රාන්තය

n. penumbra

ඡායාභූලක්ෂණය

1. Sur. phototopography
2. photo-topography

ඡායාමාත්‍රය

Log. semblance

ඡායාමාත්‍රයෙන් අඟවනවා

inumbrate