සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1728

තත්පරයට කිලෝචක්‍ර

kc/s

තත්පරයට ඝන අඩියක ගලා යාම

cusec

තත්පරයට හැතැප්ම

m.p.s.

තත්පරායන

adj. autotelic

තත්භව

a. derived

තත්ව පාලක

qc

තත්ව පාලනය

Mng. quality control

තත්වය

1. n. capacity
2. n. case
3. n. circumstance
4. n. condition
5. n. position
6. Log. quiddity
7. Aes. situation
8. Soc. status

තත්වය අවස්ථාව

Soc. state

තත්වයෙන් උසස් වෙනවා

vt. outrank

තත්වයෙන් හෝ ගුණයෙන් පහත වැටෙනවා

descending

තත්වාකාරකය

Soc. de facto

තත්වාකාරය

n. actuality

තත්වාකාරයෙන්

1. adv. actually
2. adv. exactly
3. adv. truly

තත්වානවබෝධකාරක

adj. acataleptic

තත්වාන්තරකරණය කරනවා

vt. transmute

තත්වාරෝපණ

adj. conditioning

තත්වාරෝපණය

n. conditioning

තත්වාරෝපණය කිරීම

Soc. conditioning

තත්වාරෝපිත

adj. conditioned

තත්වාරෝපිත ප්‍රතිචාරය

Log. conditioned response

තත්වාරෝපිත ප්‍රතීකය

Psy. conditioned reflex

තත්වාවබෝධය

n. acatalepsy

තත්ශුක්‍රාණු

eupyrene