සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 177
අනවරත චලිතය
Mat. perpetual motion
අනවරත වාර්ෂිකය
Mat. perpetuity
අනවරතයෙන්
1. adv. always
2. adv. ceaselessly
3. adv. continuously
4. adv. incessantly
අනවශ්ය
1. a. dispensable
2. a. excrescent
3. non-essential
4. a. optional
5. a. redundant
6. a. spare
7. a. unessential
8. a. unimportant
9. a. unnecessary
10. a. de trop
අනවශ්ය අලංකාරය
n. frill
අනවශ්ය තොරතුරු දැක්වීම
n. digression
අනවශ්ය ද්රව්ය
Civ. spoils
අනවශ්ය පටක අධි ශීතකරණය කිරීම මගින් විනාශ කරමින් සිදු කරන සැත්කම
අනවශ්ය පාඨ
Law. surplusage
අනවශ්ය යයි ඉවතලනවා
අනවශ්ය ලී බඩු කාමරය
n. lumber room
අනවශ්ය ලෙස ජේත්තු වෙනවා
v. overdress
අනවශ්ය හඬ ඇවිරීම සඳහා වූ විද්යුත් ක්රමයක්
n. dolby
අනවශ්යකත්වය
1. n. redundance
2. n. redundancy
අනවශ්යතාවය
අනවශේෂ
1. a. complete
2. Law. unreserved
3. a. whole
අනවශේෂයෙන්
Law. unreservedly
අනවසර ඉඩම
අනවසර ග්රහණය
අනවසරයෙන් අත්කර ගැනීම
අනවසරයෙන් අතුල්වෙන්නා
n. intruder
අනවසරයෙන් අල්ලා ගැනීම
අනවසරයෙන් ඇතුල් වෙනවා
vti. intrude
අනවසරයෙන් ඇතුල්වෙනවා
v. intrude