සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 178

අනවසරයෙන් ඇතුළු වෙනවා

trespass

අනවසරයෙන් තැනකට ඇතුල් වෙනවා

v. trespass

අනවසරයෙන් දත්ත ලබා ගැනීමට පරිගණකය යොදා ගන්නවා

vt. hack

අනවසරයෙන් මැදහත් වෙනවා

vi. interlope

අනවස්ථානුරූප

Law. inexpedient

අනවස්ථිත

1. a. desultory
2. a. discursive

අනවසායිත

Law. unliquidated

අනවසිද්ධ

uninhibited

අනවසේධිත

Aes. uninhibited

අනවහිත

a. inobservant

අනවින

1. n. magic
2. n. sorcery
3. Soc. black magic

අනවින කරන්නා

1. n. conjurer
2. n. conjuror

අනවිෂ්‍ය

Law. inadmissible

අනවේක්ෂාව

Law. inadvertence

අනවේක්ෂී

Law. inadvertent

අනස්ථිභූත

unossified

අනස්සවතාව

refractoriness

අනහම

non-ego

අනහෝසිකර

Law. irrevocable

අන්

1. a. another
2. pron. other

අන් අයගේ කටයුතුවලට මැදහත් නොවීමේ පිළිවෙත

nonintervention

අන් අයගේ මතභේදවලදී මැදහත් නොවීමේ ප්‍රතිපත්ති

non-intervention

අන් අරුත් යෙදුම

trope

අන් තැනකට

prefix. trans