සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 180

අන්ත ගුරු වූ අක්ෂර තුනේ ගණය

anapaest

අන්ත පරාජය

n. debacle

අන්ත පරාජයට පත් කරනවා

vt. rout

අන්ත ප්‍රවේගය

Mat. terminal velocity

අන්ත ඵල

end-products

අන්ත ඵලය

end-product

අන්ත ලක්ෂ්‍යය

1. Che. end point
2. Sur. terminal point
3. end-point

අන්ත වන

Mat. terminating

අන්ත සලකුණු කිරීම

end-labelling

අන්ත-අනූනනය

endomitosis

අන්ත-උච්චර්මය

endocuticle

අන්ත-උපරිමය

climacteric

අන්ත: ක්‍රියාව

interaction

අන්ත: ජාලය

intranet

අන්ත: ස්ථාපනය

interposed

අන්ත:-අණුක

intramolecular

අන්ත:-න්‍යෂ්ටික

intranuclear

අන්ත:-පරමාණුක

intra-atomic

අන්ත:කපාල

intracranial

අන්ත:කලාපය

1. endothecium
2. interphase

අන්ත:කලාපික

intrazonal

අන්ත:කලාපීය

intrafascicular

අන්ත:කලාව

interphase

අන්ත:ක්ලෝන

intraclonal