සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 181

අන්ත:ක්‍රියකය

interactor

අන්ත:ක්‍රියාව

interaction

අන්ත:කාපල

intracarpellary

අන්ත:කැම්බියමීය

intracambial

අන්ත:කීලය

endostyle

අන්ත:කීලරූපය

entocuneiform

අන්ත:කුක්ෂීය

intranucellar

අන්ත:ඛණ්ඩය

intercept

අන්ත:ඛණ්ඩිත

intercepted

අන්ත:ඡේදිත

intersected

අන්ත:ඡේදුනය

intersection

අන්ත:ඩෙස්මෝසය

intradesmose

අන්ත:පරපෝෂිතයා

endoparasite

අන්ත:පරපෝෂිතයෝ

endoparasites

අන්ත:පරපෝෂී

endoparasitic

අන්ත:ප්ලාස්මය

1. endoplasm
2. endosarc
3. entoplasm

අන්ත:ප්‍රවේශය

injection

අන්ත:ප්‍රාක්ප්ලාස්මීය

intraprotoplasmic

අන්ත:ප්‍රාන්තීය

intramarginal

අන්ත:ප්‍රාවර

intra-capsular

අන්ත:පාදිකය

endopodite

අන්ත:පුටය

endostome

අන්ත:පුෂ්පීය

intrafloral

අන්ත:පූරක

intramatrical