සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1858

තෙල් ගල

1. Aes. oilstone
2. oil-stone

තෙල් ගල්වනවා

vt. grease

තෙල් ග්‍රීස් කිරීම

Art. servicing

තෙල් ගානවා

1. v. cheat
2. vt. oil

තෙල් ගැල්වීම

n. unction

තෙල් චිත්‍රණය

Aes. oil painting

තෙල් තට්ටුව

n. blubber

තෙල් දඩදාසි

oil-paper

තෙල් දමනවා

vt. oil

තෙල් දැමිම

Civ. oiling

තෙල් දෙණ

Civ. sump

තෙල් නළය

Bot. vitta

තෙල් නැති මස

a. lean

තෙල් පටවන නැව

n. tanker

තෙල් පැල්ලම

Art. oil stain

තෙල් පින්තාරුව

n. oil painting

තෙල් පීඩනය

Art. oil pressure

තෙල් පෙරහන

Art. oil filter

තෙල් පොම්පය

Art. oil pump

තෙල් බඳුන

Aes. gallipot

තෙල් භාජනය

n. font

තෙල් මණ්ඩි

Che. slum

තෙල් මන්ද

blubber

තෙල් මුද්රිතය

Aes. oleograph