සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1917

ද්වි ඕෂ්ඨී

Bot. bilabiate

ද්වි ක්‍රයාධිකාරය

Eco. duopsony

ද්වි ඛණ්ඩක

biradicals

ද්වි ඛණ්ඩකය

diradical

ද්වි ගුණනය

Eco. duplication

ද්වි ගුණිතය

Eco. duplication

ද්වි චර්මලය

achenodium

ද්වි ධ්‍රැවීය

Sur. dipolar

ද්වි පද

a. binomial

ද්වි ප්‍රිස්මය

Phy. biprism

ද්වි භාස්මික අම්ලය

dibasic

ද්වි මණ්ඩල

a. bicameral

ද්වි රාජ්‍යය

n. diarchy

ද්වි ලෝහ

bimetal

ද්වි ලෝහක තීරුව

Phy. bimetallic strip

ද්වි ශත වාර්ෂික

a. bicentennial

ද්වි ශත වාර්ෂිකය

n. bicentenary

ද්වි සංයුග්මක

biconjugate

ද්වි සැකරයිඩ

disaccharide

ද්වි-අංක

1. dimeric
2. dimerous

ද්වි-අංකුශ

diactine

ද්වි-අංග දෙමුහුම

dihybrid

ද්වි-අණ්ඩප

bicarpellary

ද්වි-අණ්ඩපික

1. bicarpellary
2. bicarpellate