සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1918

ද්වි-අධිකාරය

duopoly

ද්වි-අපවර්ධය

diapophysis

ද්වි-අපසංඥාකාර

diaposematic

ද්වි-අවතල

biconcave

ද්වි-අවපත්‍රික

bipaleolate

ද්වි-ආංගුලික

bidigitatus

ද්වි-ආක්ෂික

biaxial

ද්වි-ඉලෙක්ට්‍රෝනකාරක

di-electronators

ද්වි-ඉලෙක්ට්‍රෝනහාරක

di-delectronators

ද්වි-උත්තල

biconvex

ද්වි-උපපත්‍රී

1. bistipular
2. bistipulate

ද්වි-ඕෂ්ඨි

bilabiate

ද්වි-ධ්‍රුවීය

dipolar

ද්වි-ප්ලෝයමීය

amphiphloic

ද්වි-පාණිවත්

bipalmate

ද්වි-යාත්‍රික

diplanetic

ද්වි-යාත්‍රිකතාව

diplanetism

ද්වි-වංශ

diphyletic

ද්වි-විලේඛ

bistriate

ද්විඅණ්ඩජ

Sta. biovular

ද්විඅණ්ඩප

1. Bot. bicarpellary
2. Bot. bicarpellate
3. Bot. dicarpellary

ද්විඅණුක

Che. bimolecular

ද්විඅතිතීව්‍ර

Bot. biacuminate

ද්විඅරීය

Bot. biradiate