සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2017

දුමෙන් මුක්ත

adj. smoke-free

දුමෙන් වේළනවා

vti. fume

දුඹය

1. bluff
2. scarp

දුඹු පැහැය

grog

දුඹුරට හුරු

a. brownish

දුඹුරට හුරු කහ

a. khaki

දුඹුරට හුරු කහ පාට

n. khaki

දුඹුරට හුරු රතුපාට

n. maroon

දුඹුරට හුරු වර්ණයක්

n. sienna

දුඹුරු

1. adj. brown
2. adj. brownish

දුඹුරු කඩදාසිය

brown-paper

දුඹුරු කරනවා

vti. brown

දුඹුරු කහපාට

clay-bank

දුඹුරු කුඩු

n. browning

දුඹුරු ගල් අඟුරු

Geo. brown coal

දුඹුරු පාට

n. brown

දුඹුරු පාට හා නිල් මිශ්‍ර වර්ණයක්

a. puce

දුඹුරු පැහැ අශ්වයා

n. palomino

දුඹුරු පැහැගැන්වීම

browning

දුඹුරු පැහැති

a. moire

දුඹුරු පැහැති අශ්වයා

1. n. chesnut
2. n. chestnut

දුඹුරු බවට හැරුණු

n. tannery

දුඹුරු මිශ්‍ර අළු

n. taupe

දුඹුරු රතු මැටි පැහැය

terracotta