සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2030
දුෂ්ට ප්රයෝගකාරයා
දුෂ්ට පාලකයා
n. fuhrer
දුෂ්ට පාලනය
1. n. autarchy
2. n. misrule
3. n. oppression
4. n. tyranny
දුෂ්ට පාලනය ඇති
a. tyrannical
දුෂ්ට බව
Law. vice
දුෂ්ට භූතයා
n. daemon
දුෂ්ට රජ
n. tyrant
දුෂ්ට ලෙස
දුෂ්ට ස්ත්රී
n. vixen
දුෂ්ට සිතැති
a. malicious
දුෂ්ට සේ බලාසිටින
a. gloating
දුෂ්ට හෝ අනදරකාරී භූතයා
n. bogey
දුෂ්ටකම
1. n. improbity
2. n. malignity
3. n. reprobateness
4. n. villainy
5. n. wickedness
දුෂ්ටකම් කරන්නා
n. malefactor
දුෂ්ටබව
n. vileness
දුෂ්ටය
දුෂ්ටයා
1. n. felon
2. n. reprobate
3. n. ruffian
4. n. snake
5. Aes. villain
6. black-guard
දුෂ්ප්ලවාංග
දුෂ්ප්රතිපන්න වෙනවා
vti. corrupt
දුෂ්ප්රයුක්ත කිරීම
Aes. abuse
දුෂ්ප්රයුක්තිය
Aes. abuse
දුෂ්ප්රයෝගය
1. abuse
2. Aes. howler
3. Aes. malapropism
4. solecism
දුෂ්ප්රසිද්ධ
Law. notorious
දුෂ්පාර්වය
Psy. dysarthria