සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2181

නැවත ලියාපදිංචි කරවීම

resettlement

නැවත ලිවීම

rewriting

නැවත වට්ටම් දීම

rediscounting

නැවත වට්ටම් දෙනවා

rediscount

නැවත වත් වෙනවා

vi. survive

නැවත වන වගා කිරීම

reforestation

නැවත වන වගාව

reforestation

නැවත වර්ග කරනවා

v. reclassify

නැවත වාත්තු කරනවා

1. vt. recast
2. vt. remould

නැවත වාදනය කරනු ලබන සංගීත ඛණ්ඩය

n. reprise

නැවත විකාශනය කරනවා

v. rebroadcast

නැවත විකාශය කරනවා

vt. replay

නැවත විකිරණය

re-radiation

නැවත විදුලි රැහැන් අදිනවා

vt. rewire

නැවත විභාගය

Law. retrial

නැවත විවෘත කරනවා

v. reopen

නැවත ශ්‍රේණිගතකිරීම

re-grading

නැවත සංවර්ධනය

redevelopment

නැවත සංවර්ධනය කරනවා

vt. redevelop

නැවත සංවිධානය කරනවා

v. realign

නැවත සකස් කරගන්නවා

vt. restore

නැවත සකස් කරනවා

1. vt. reconstitute
2. vt. refurbish
3. n. remodel

නැවත සකස් කිරීම

n. reconstitution

නැවත සම්බන්ධ වෙනවා

vt. rejoin