සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2182
නැවත සමූහ කරනවා
v. regroup
නැවත සලකා බැලීම
1. n. reconnaissance
2. Law. reconsideration
නැවත සලකා බැලීමට ආපසු යවනවා
vt. recommit
නැවත සලකා බැලීමට ආපසු යැවීම
n. recommitment
නැවත සාදනවා
නැවත සාදාගන්නවා
vti. recreate
නැවත සැකසීම
නැවත සැර කැවීම
Art. recharging
නැවත සිතා බලනවා
1. vti. review
2. vt. think over
නැවත සිද්ධ වෙනවා
නැවත සිදුවීම
n. recurrence
නැවත සියරට පමුණුවනවා
vt. repatriate
නැවත සියරට පැමිණවීම
n. repatriation
නැවත සිහි ලබනවා
vt. come round
නැවත සිහි වෙනවා
vt. come back
නැවත සේවයට ගැනීම
Acc. reinstate
නැවත සේවයෙහි පිහිටුවනවා
vt. reinstate
නැවත සොයා යනවා
vt. retrace
නැවත හමුවන තුරු ආයුබෝවන්
int. au revoir
නැවත හමුවීම
n. reunion
නැවත හිතනවා
vt. rethink
නැවත හුය ලූ
නැවතත් මිත්ර වීම
නැවතත් ලබාගන්නවා
vt. get back