සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2206
නිදහස් වෙනවා
vt. shake off
නිදහස් වෙළඳාම
n. free trade
නිදහස් ශක්නුතාව
Law. libertas
නිදහස් හැඩතැලීම
නිදහස්කම
n. immunity
නිදහස්කරවා ගැන්ම
Law. redemption
නිදහස්වාදය
n. liberalism
නිදහස්වී ම
නිදහසේ
නිද්රා ඖෂධ නිස්සාරණය කරගනු ලබන අම්ලය
නිද්රා ඖෂධය
n. barbiturate
නිද්රා කාරක
Psy. somniferous
නිද්රා සන්නමනය
නිද්රාකර
නිද්රාකාරකය
Psy. soporific
නිද්රාගීතය
n. lullaby
නිද්රාචරණය
Aes. somnambulism
නිද්රාචරයා
Aes. noctambulist
නිද්රාචාරක
නිද්රාචාරියා
Aes. somnambulist
නිද්රාචාරී
Aes. somnambulic
නිද්රාජනක
1. Psy. hypnogenetic
2. a. hypnotic
3. a. soporific
4. Psy. hypnogenic
නිද්රාටනය
Psy. somnambulism
නිද්රාණ
Law. dormant