නිද්‍රාජනක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිදි උපදවනසුලු.
2. වි. ක්‍රියාශීලී නොවන; අලස; උදාසීන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. hypnogenetic
2. a. hypnotic
3. a. soporific
4. Psy. hypnogenic