සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2244
නිර්ධාරණය
Mng. appraisal
නිර්ධූත්යය
n. acapnia
නිර්ධූලක කරනවා
vt. detoxify
නිර්න්යෂ්ටික
නිර්න්යාදේශ්ය
නිර්නාමය
Aes. anonym
නිර්නාමික
1. a. anon
2. a. anon.
3. adj. anonymous
4. adj. authorless
5. a. nameless
6. a. unnamed
නිර්නාමික ඇටය
Med. innominate bone
නිර්නාමික දෙය
n. anonymity
නිර්නාමික ධමනිය
Med. innominate artery
නිර්නාමික ශිරාව
Med. innominate vein
නිර්නාමිකත්වය
n. anonymity
නිර්නාමිකව
adv. anonymously
නිර්නාල
නිර්නාල ග්රන්ථිය
Psy. ductless gland
නිර්නිත
Law. ascertained