සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2245

නිර්බල කරනවා

Law. vitiate

නිර්බලීකරණය

1. Log. infirmation
2. neutralization
3. Law. vitiation

නිර්බාධ

Soc. permissive

නිර්බාධ ක්‍රමය

1. laissez-faire
2. Aes. laissez faire

නිර්බාධය

1. laissez-faire
2. Law. laissez faire

නිර්බාධිත

Law. unfettered

නිර්බාහික

Bot. ecorticate

නිර්බීජ පත්‍රී

acotyledonous

නිර්බීජ ඵලෝද්භවය

parthenocarpy

නිර්බීජපත්‍රික

Bot. acotyledonous

නිර්බීජපත්‍රිකය

Bot. acotyledon

නිර්බීජාණුක

Bot. aposporous

නිර්බීජාණුකතාව

Bot. apospory

නිර්බුද්ධික

non-rational

නිර්භය

1. adj. audacious
2. a. fearless
3. a. reckless
4. a. safe
5. a. secure

නිර්භය වූ

a. unsightly

නිර්භයව

adv. roundly

නිර්භයව මූණ පානවා

vt. affront

නිර්භවය

Psy. inexistence

නිර්භ්‍රමණ

Mat. irrotational

නිර්භ්‍රැණපෝෂි

exendospermous

නිර්භ්‍රැණපෝෂී

1. exendospermous
2. non-endospermic

නිර්භ්‍රෑණපෝෂී

1. Bot. exendospermous
2. non-endospermic

නිර්භ්‍රූණපෝෂි

exendospermous