සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2311

නූල් රෝල ඔතනය

cop

නූල් ලනු අඹරනවා

vti. twist

නූල් වාන

ground

නූල් විවර පෑදීම

shedding

නූල් විවරය

Art. shed

නූල් සූත්තරය

n. trap

නූල් හරහට ඇදීම

crabbing

නූල් හැදය

Art. warp

නූල් හැඳුය

warp

නූල්පොට

n. twist

නූල්බෝලය

1. n. clew
2. n. clue

නූල්මල

n. hank

නූල්වලින් විවිධ රටා මවන ගෙත්තම් ක්‍රමයක්

n. macrame

නූලෙන් පරදවනවා

vt. pip

නූස්ව වැවෙන පල දරන පඳුරු වෙසෙසක්

n. huckleberry

නෘත්‍ය දැක්වීම

n. theatricals

නෘත්‍ය මණ්ඩපය

n. proscenium

නෘත්‍ය විද්‍යාව

n. choreography

නෘත්‍ය ශාලාව

n. casino

නෘත්‍ය ශාලාවේ පළමු වන පන්තිය

n. dress circle

නෘත්‍ය සහෘදයා

n. balletomane

නෘත්‍යකලාව

n. theatre

නෘත්‍යය

1. n. play
2. n. recital

නෘත්‍යවිද්‍යාව

n. choreography