සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2332

නොපැසුණු බව

n. immaturity

නොපැසුණු මුද්‍රික යුෂ

n. must

නොපැහැදිලි

1. a. abstruse
2. adj. ambiguous
3. ambiguously
4. ambiguousness
5. a. blurred
6. adj. clouded
7. adj. cloudy
8. a. dim
9. a. dull
10. a. foggy
11. a. hazy
12. a. indistinct
13. a. intangible
14. a. misty
15. a. nebulous
16. a. obscure
17. a. shadowy
18. a. smoky
19. a. twilight
20. a. vague

නොපැහැදිලි අර්ථ ඇති

a. equivocal

නොපැහැදිලි තර්කය

a. woolly

නොපැහැදිලි දර්ශනය

n. glimmering

නොපැහැදිලි බව

1. n. blur
2. n. cloudiness
3. n. fog
4. n. haze
5. nebulosity

නොපැහැදිලි බවට පමුණුවනවා

vti. cloud

නොපැහැදිලි ලෙස

adv. abstrusely

නොපැහැදිලි ලෙස පෙනෙනවා

vi. loom

නොපැහැදිලි සංවාදය

n. buzz

නොපැහැදිලි හැඩයක් හෝ දෙයක්

nebulosity

නොපැහැදිලිබව

1. n. haziness
2. n. vagueness

නොපැහැදිලිව හයියෙන් දොඩවනවා

vti. sputter

නොපැළෙන

indehiscent

නොපෑභෙන

a. discordant

නොපෑහෙන

discordant

නොපිරිමහනසුලු

adj. uneconomical

නොපිරිමහින

adj. uneconomic

නොපිරිමැසුම

Soc. diseconomy

නොපිරිමැසුම්

1. dis-economics
2. dis-economies

නොපිරිහුණු

1. a. incorrupt
2. a. unabated

නොපිසනලද

a. raw

නොපිළි ගත හැකි පුද්ගලයා

n. persona non grata