සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2331

නොපාවිච්වය

non-user

නොපැකිළ

a. unhesitating

නොපැකිළ පවත්නා

n. flowing

නොපැටවූ

unladen

නොපැතූ මහත් විපත

thunder-bolt

නොපැමිණ සිටි කාලය

n. absence

නොපැමිණ සිටිනවා

1. vt. absent
2. vt. miss
3. vt. stay away

නොපැමිණි

1. adj. absent
2. a. absentee

නොපැමිණි තැනැත්තා

n. absentee

නොපැමිණි බව

n. absence

නොපැමිණිකාලය

n. absence

නොපැමිණියාව

1. Mng. absenteeism
2. non-access

නොපැමිණීම

1. n. absence
2. absenteeism
3. non-attendance

නොපැමිණීමේ අනුපාතය

Mng. absentee rate

නොපැමිණීමේ අවසරය

Law. leave of absence

නොපැමිණීමේ නැඹුරුව

n. absenteeism

නොපැරදුණු

a. victorious

නොපැවැත්ම

1. non-existence
2. nonbeing

නොපැවැරූ

a. unappropriated

නොපැසවන බව

n. asepsis

නොපැසවීම

n. asepsis

නොපැසවූ

adj. azymous

නොපැසීම

n. rawness

නොපැසුණු

1. Che. azymous
2. a. crude
3. a. green
4. a. immature
5. a. underripe