නොපැකිළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. නැවතීමක් නැති ව; පැකිලීමක් රහිත ව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. නැවතීමක් නැතිව; පැකිළීම් රහිතව/ පැතිරී; විසිරී

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unhesitating