සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2334
නොපෝනා
a. unable
නොබැඳි
1. Law. disinterested
2. Aes. freelance
3. Acc. independent
4. a. unattached
5. Oth. unbound
6. non-aligned
නොබැඳුණු
a. disengaged
නොබැරැලූ
නොබිණු
Law. tacit
නොබිණු සහමතිය
Law. tacit consent
නොබිඳිය හැකි
a. tenable
නොබිඳී තිබෙනවා
vti. withstand
නොබිඳී සිටිනවා
vti. withstand
නොබිඳුණු
නොබිඳෙන
නොබුරුල්
Mat. taut
නොබෙදිය හැකි
1. Acc. indivisibility
2. a. indivisible
නොබෙදියාව
Law. indivisibility
නොබෙදු ගණන
a. whole
නොබෙදු ලියුම
Acc. dead letter
නොබෙදූ
a. undivided
නොබෙදූ දේපළේ හවුල් උරුමකරු
n. coparcener
නොබෙදූ ලියුම
Law. dead letter
නොබෙල් ත්යාගය
Aes. nobel prize
නොබෝදා
adv. recently
නොබෝදා වූ
a. recent
නොබෝදා සිඬ වූ
a. late