සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2335

නොමග යනවා

vi. err

නොමග යාම

n. aberration

නොමඟ

n. astray

නොමඟ ගිය

a. misguided

නොමඟ ගොස්

adv. astray

නොමඟ යන

v. aberrant

නොමඟ යනවා

1. misguide
2. vti. wander

නොමඟ යවන

1. a. misguided
2. a. misleading

නොමඟ යවනවා

1. vt. misdirect
2. misguide
3. Law. mislead
4. vt. seduce

නොමඟ යෑම

n. aberration

නොමඟට

adv. awry

නොමටකම

Aes. buckling

නොමට්ටම

Aes. buckling

නොමනා

1. a. bad
2. a. fulsome
3. a. mistaken
4. n. patchy
5. a. questionable
6. a. unsuitable
7. a. wrong

නොමනා අලංකාරය

n. gaud

නොමනා අලංකාරයෙන් සැරසුණු

a. gaudy

නොමනා අලංකාරයෙන් සැරසෙනවා

vi. bedizen

නොමනා ඉක්මන්කම

1. n. precipitance
2. n. precipitancy

නොමනා උඩඟුකම් ඇති

a. pretentious

නොමනා ප්‍රේමය

n. freedom

නොමනා පාලනය

n. maladministration

නොමනා සේ දේශානුරාගය රුවන තැනැත්තා

n. jingo

නොමනා සේ බලපානවා

vti. impose

නොමනා හැසිරීම

n. exhibition