සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2345

නොසැලෙන අවස්ථාව

steady-state

නොසැලෙන බව

1. n. equilibrium
2. n. equipoise

නොසෑභෙන

Law. unreasonable

නොසෑභෙන සේ වූ

a. profuse

නොසෑහෙන

unreasonable

නොසෑහෙන සේ වූ

profuse

නොසෑහෙන්න

belly-full

නොසිටි බව

n. alibi

නොසිතන ලද

a. undreamed

නොසිඳී පැවතීම

n. continuity

නොසිරස්

non-vertical

නොසිරස්තාව

non-verticality

නොසිහුම

mismatching

නොසීභෙන

Aes. outlandish

නොසීහුම

1. Law. discrepancy
2. Ele. mismatch
3. mismatching

නොසීහෙන

outlandish

නොසුරැකුණු

Acc. unsecured

නොසෙලවිය හැකි සේ තදකරනවා

vt. pin down

නොසෙල්වී

adv. fixedly

නොසෙල්වී ස්ථීරව සිටිනවා

vt. sit tight

නොසෙල්වී සිටිනවා

vt. stand fast

නොසෙල්වෙන

1. a. stable
2. a. steady
3. a. unswerving

නොසෙල්වෙන බවට පැමිණෙනවා

vti. steady

නොසෙල්වෙන බැල්ම

n. eyeful