සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2344

නොසැලකිල්ලෙන් ක්‍රියා කරන

a. giddy

නොසැලකිල්ලෙන් ලියන ලද්ද

n. scribble

නොසැලකිල්ලෙන් වන බලවත් වරද

n. blunder

නොසැලකිල්ලෙන් වැඩ කරනවා

vt. scamp

නොසැලකිල්ලේ කතා කරනවා

v. blab

නොසැලකිලි බව

n. aloofness

නොසැලකිලි ලෙස

1. adv. coolly
2. adv. rough

නොසැලකිලි ලෙස මෝටර් රිය පදවන්නා

n. road hog

නොසැලකිලි ලෙස ලියනවා

vt. scribble

නොසැලකිලි ලෙස හැසිරෙනවා

vi. trifle

නොසැලකිලි සහිත

1. a. cursory
2. a. inadvertent
3. a. negligent
4. a. off-hand
5. a. remiss
6. a. supercilious
7. a. unconcerned

නොසැලකිලි සහිත වෙනවා

1. vti. slack
2. vti. slacken

නොසැලකිලිමත්

1. a. apathetic
2. adj. careless
3. a. neglectful
4. Law. negligent
5. slipshod

නොසැලකිලිමත් රියදුරා

1. n. road hog
2. road-hog

නොසැලකිලිමත් ලෙස කටින් කෙළ වැටෙනවා

v. slabber

නොසැලකිලිමත් ව වැඩ කරනවා

v. scamp

නොසැලකිලිමත්ව ක්‍රියා කරන

a. perfunctory

නොසැලකිලිවන්ත

1. a. aloof
2. a. careless
3. a. cold
4. cold-hearted
5. a. inattentive
6. a. lax
7. a. light-headed
8. a. nonchalant
9. a. reckless
10. a. slapdash
11. a. thoughtless
12. a. unbusinesslike
13. a. unmindful

නොසැලකිලිවන්තකම

n. levity

නොසැලැකිල්ලෙන් ඇඳ සිටීම

n. deshabille

නොසැලී ඉන්නවා

v. steady

නොසැලීම

n. sang-froid

නොසැලුන

a. unshaken

නොසැලෙන

1. Phy. steady
2. a. unmoved
3. a. unwavering