සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2352

පංචකශික

five-flagellated

පංචකෝණය

n. pentagon

පංචකෝණික

Bot. quinquangular

පංචකෝෂ්ඨික

Bot. quinquelocular

පංචගුණ

adj. pentaploid

පංචගුණකය

n. pentaploid

පංචගුණික

a. quintuple

පංචචක්‍රීය

Che. pentacyclic

පංචජ

Mat. quintic

පංචජායාංගී

1. pentagynous
2. pentagynious

පංචජාලකය

Ele. pentagrid

පංචතය

Phy. quincunx

පංචතානික ග්‍රාමය

Psy. pentatonic scale

පංචතූර්ය වාදකයෝ

Aes. quintet

පංචදල

Bot. pentapetalous

පංචදශාස්‍රය

Mat. pentadecagon

පංචපංක්තික

Bot. pentastichous

පංචපක්ෂ

Bot. pentapterous

පංචපත්‍රී

Bot. pentaphyllous

පංචපරමාණුක

Che. pentatomic

පංචපුමංගී

pentandrous

පංචභාස්මික

Che. pentabasic

පංචභුජය

n. pentagon

පංචමකය

Sta. quintile