සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2353
පංචරේණුක
Bot. pentandrous
පංචවාර්ෂික
Sta. quinquennial
පංචසංයුජ
1. Che. pentavalent
2. Che. quinquevalent
පංචාංක
Bot. pentamerous
පංචාංගය
පංචාංගික වාද්ය වෘන්දය
පංචාංගුලික
පංචාංශිකය
පංචාක්ෂර විරිත
පංචාණ්ඩප
Bot. pentacarpellary
පංචාණුක
Che. quinquemolecular
පංචායත්
Soc. panchayat
පංචාශ්රය
පංචාස්රය
Mat. pentagon
පංචාසූය
Art. pentagon
පංචෝඩය
Phy. pentode
පංජර කණිකා
1. Bot. grana
2. grana(sin.granum)
පංජරය
Bot. stroma
පංජාබ් ප්රාන්ත වැසියා
n. punjabi
පංජාබ් වැසියා
n. punjabi
පංජාබි බස
n. punjabi