පංචෝඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉලෙක්ට්‍රෝඩ පසකින් සමන්විත වන ත'මයන කපාටය ; කෙටි තරංග හා රූපවාහිනී ආදායකවල යොදාගනු ලැබේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉලෙක්ට්‍රෝඩ පහකින් සමන්විත තර්මයින නළය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. pentode