පංචේන්ද්‍රිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇස, කන, දිව, නාසය, සම/ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා/සුඛ, දුක්ඛ, සොම්නස, දොම්නස, උපේක්ෂා (සං. පඤ්චෙන්‍ද්‍රිය)