සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2355
පක්ෂග්රාහිත්වය
1. bias
2. favouritism
3. Aes. partiality
පක්ෂග්රාහිතාව
පක්ෂග්රාහියා
1. n. camp follower
2. camp-follower
පක්ෂග්රාහී
පක්ෂග්රාහී මත දැරීම
n. sectarianism
පක්ෂඝාත කරනවා
v. paralyze
පක්ෂච්ඡේද
Bot. pinnatisect
පක්ෂධරයා
n. protagonist
පක්ෂපාත
පක්ෂපාතකම
1. n. allegiance
2. n. loyalty
3. n. prejudice
පක්ෂපාතභාවය
n. preference
පක්ෂපාතව
adv. truly
පක්ෂපාතිත්වය
1. Soc. allegiance
2. Aes. bias
3. Log. loyalty
පක්ෂපාතී
1. a. biased
2. a. biassed
3. a. one-sided
4. a. partial
5. a. partizan
6. a. preferential
පක්ෂපාතීත්වයක් හෝ විරෝධයක් නොපාන
පක්ෂපාතීභාවය
පක්ෂපාද
adj. aliped
පක්ෂපාදය
n. aliped
පක්ෂභජනය
1. n. bias
2. n. favouritism
3. n. partiality
4. n. partisan
5. n. partisanship
6. n. sectarianism
පක්ෂභජනය ඇති කරනවා
vt. bias
පක්ෂභජනයෙහි යෙදී
adv. partially
පක්ෂමචාරි
Bot. ciliograde
පක්ෂමාකාර
Bot. ciliform
පක්ෂමාන
Bot. alate