සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2356

පක්ෂමිකාව

Bot. ciliola

පක්ෂය

1. Psy. ala
2. n. alternative
3. n. camp
4. n. caste
5. n. cause
6. n. fortnight
7. n. part
8. Law. party
9. n. side
10. n. wing

පක්ෂය ගන්නවා

vt. ally

පක්ෂය වෙනස් කරනවා

vt. come over

පක්ෂය වෙනස් කිරීම

n. convert

පක්ෂය හැරයන්නා

n. apostate

පක්ෂයකට පමණක් අයත්

a. exclusive

පක්ෂයකට හරවාගන්නවා

vti. sway

පක්ෂයක් නොගත්

a. disinterested

පක්ෂයක් වෙනුවෙන් සටනට ඉදිරිපත් වෙනවා

vt. champion

පක්ෂයට ඇති ළැදිකම

1. n. party spirit
2. party-spirit

පක්ෂයට පමණක් අයත්

a. one-sided

පක්ෂයි

int. aye

පක්ෂව කථා කරනවා

vt. advocate

පක්ෂව කථා කිරීම

n. advocacy

පක්ෂව සිටිනවා

vt. favour

පක්ෂවත්

1. Bot. pennate
2. Bot. pinnate

පක්ෂවත් ව බෙදුණු

Bot. pinnatilobate

පක්ෂවත් ව සැකසුණු

pinnately-arranged

පක්ෂවාදි

partisan

පක්ෂවාදි බව

n. championship

පක්ෂවාදියා

1. n. advocate
2. n. partisan
3. n. partizan

පක්ෂවාදී

Aes. partisan

පක්ෂ්ම

1. cilia
2. Psy. palpebral