සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2418

පර්යවසාන

Mng. ultimate

පර්යසනය

Psy. upset

පර්යස්ථිය

Med. periosteum

පර්ය්‍යංකස්ථව

adv. abed

පර්ය්‍යාණය

n. saddle

පර්යාදර්ශ්‍රී

Law. perspective

පර්යාදර්ශී

perspective

පර්යානතිය

Geo. pericline

පර්යාප්ත

1. a. complete
2. qualified

පර්යාය

1. Mng. equivalent
2. n. synonym
3. n. system

පර්යාය කෝෂය

Oth. thesaurus

පර්යාය නාමය

1. by-word
2. synonym

පර්යාය පදය

Log. synonym

පර්යායත්වය

Log. synonymity

පර්යායෝක්ති

periphrasis

පර්යායෝක්තිය

circumlocution

පර්යාලෝක

Mat. perspective

පර්යාලෝකතාව

Mat. perspectivity

පර්යාලෝකය

n. perspective

පර්යාලෝකවාදය

Log. perspectivism

පර්යාලෝචනය

perspective

පර්යාසය

Psy. similarity

පර්යේෂක

n. researcher

පර්යේෂකයා

researcher