සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2428
පරි-මෞඛ
පරිඅක්ෂක
පරිආක්ෂක
Bot. periaxial
පරිකණ්ඩනය
Med. resection
පරිකථනය
1. Law. annotation
2. Aes. comment
3. Aes. explication
පරිකථනය කරනවා
Soc. comment
පරිකථාව
Aes. commentary
පරිකන්තුදාහය
Med. pericarditis
පරිකන්තුව
Med. pericardium
පරිකන්තුවිච්ඡේදනය
Med. pericardectomy
පරිකප්පනය
Bot. elaboration
පරිකම්පනය
n. throb
පරිකර්ම
a. preliminary
පරිකරාලංකාරය (විශේෂණ මාලාවක් සහිත අලංකාරයකි)
පරිකල්පනය
1. assumption
2. Soc. imagination
3. invention
4. postulate
පරිකල්පනය රහිත
පරිකල්පනික
Soc. imaginary
පරිකල්පිතය
පරිකවච
Bot. perichaetial
පරිකවචනය
Bot. incrustation
පරිකවචය
1. Bot. perichaetium
2. periostracum
පරික්ථ කරනවා
Soc. bequeath
පරික්ථනය
Soc. bequest
පරික්ථය
Soc. bequest