සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2456
පරීක්ෂා කරනවා
1. vti. assay
2. Acc. check
3. vt. examine
4. Law. inspect
5. v. look-over
6. vti. overlook
7. vti. qualify
8. vt. reconnoitre
9. vt. sample
10. vt. go over
11. vt. go through
12. v. look at
13. v. look into
පරීක්ෂා කරනු ලබන
a. on trial
පරීක්ෂා කළ
adj. checked
පරීක්ෂා කිරීම
1. n. assay
2. n. confirmation
3. inspection
4. Phy. test
5. Soc. testing
පරීක්ෂා කිරීමේ ලකුණ
n. check
පරීක්ෂා කොට ඇතුල් කිරීම
පරීක්ෂා කොට දැනගන්නවා
vti. study
පරීක්ෂා කොට බලනවා
vt. test
පරීක්ෂා නළය
Che. test tube
පරීක්ෂා නොකළ
1. a. unscreened
2. a. untried
පරීක්ෂා නොකොට කරනලද
a. unguarded
පරීක්ෂා සහිත
a. attentive
පරීක්ෂාකර බලන්නා
n. scrutator
පරීක්ෂාකර බැලීම
n. proof
පරීක්ෂාකාරි
Law. circumspect
පරීක්ෂාකාරිත්වය
n. deliberation
පරීක්ෂාකාරී
1. adj. alert
2. a. awake
3. a. aware
4. a. careful
5. a. cautious
6. a. knowing
7. particular
8. a. unwinking
9. a. wary
10. a. watchful
පරීක්ෂාකාරී නොවූ
a. unwary
පරීක්ෂාකාරී බව
පරීක්ෂාකාරී වීම
n. vigilance
පරීක්ෂාකාරීත්වය
පරීක්ෂාකාරීව
adv. warily
පරීක්ෂාකාරීව ඉන්නා
n. vigilante
පරීක්ෂාකාරීව කියවීම
n. perusal