සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2496

පහසුවෙන් අවබෝධ කළහැකි

a. elementary

පහසුවෙන් ඇදෙන

a. resilient

පහසුවෙන් ඇවිලෙන

1. a. inflammable
2. a. tindery

පහසුවෙන් උදාසීන වන්නා

n. quitter

පහසුවෙන් එකඟත්වයට එනවා

vi. jell

පහසුවෙන් කරන ප්‍රයත්නය

n. canter

පහසුවෙන් කැඩෙන

1. a. breakable
2. a. brittle
3. nonbinding

පහසුවෙන් කියවිය හැකි

a. readable

පහසුවෙන් කියවිය හැකිවීම

n. legibility

පහසුවෙන් කියැවිය හැකි

legible

පහසුවෙන් කුඩු බවට පත් කළ හැකි

a. friable

පහසුවෙන් ගලවනවා

vt. slip off

පහසුවෙන් ගැලවෙනවා

vt. slip off

පහසුවෙන් ජීවත්විය හැකි පුද්ගලයෙක්

1. adj. livable
2. adj. liveable

පහසුවෙන් තේරෙන

a. homely

පහසුවෙන් දැවෙන

a. combustible

පහසුවෙන් දැවෙන ද්‍රව්‍යය

n. combustible

පහසුවෙන් දිරවිය හැකි

a. light

පහසුවෙන් නැමිය හැකි

1. a. ductile
2. a. flexible
3. a. plastic

පහසුවෙන් නැමෙන

1. a. limber
2. nonrigid
3. a. pliable
4. a. pliant
5. a. resilient
6. a. supple

පහසුවෙන් නැමෙන අඟපසඟ

n. lissomness

පහසුවෙන් නැමෙන කම්බිය

n. flex

පහසුවෙන් නික්මෙන

n. flowing

පහසුවෙන් නික්මෙනවා

vi. flow