සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2534
ප්රත්ය
Sur. suffixes
ප්රත්යක
ප්රත්යකරණය
Soc. individuation
ප්රත්යක්තිය
1. rejoinder
2. replication
ප්රත්යක්ෂ
1. a. clear
2. adj. concrete
3. n. distinct
4. a. efficacious
5. a. evident
6. a. manifest
7. a. noticeable
8. a. patent
9. a. positive
10. a. safe
11. a. self-evident
12. a. tangible
13. a. transparent
14. a. unerring
15. a. visible
ප්රත්යක්ෂ කරනවා
ප්රත්යක්ෂ න්යාය
n. axiom
ප්රත්යක්ෂ නියමය
ප්රත්යක්ෂ ලෙස
adv. evidently
ප්රත්යක්ෂ ලෙසම
adv. obviously
ප්රත්යක්ෂ වශයෙන් දැනගන්නවා
vt. realize
ප්රත්යක්ෂ වූ
a. proven
ප්රත්යක්ෂ වෙනවා
vt. prove
ප්රත්යක්ෂ ශ්රවණය
ප්රත්යක්ෂඥානය
n. perception
ප්රත්යක්ෂඥානය හා සබැඳි
a. perceptive
ප්රත්යක්ෂණ කළ බෙභෙත්
Law. patent medicine
ප්රත්යක්ෂණ කාර්යාලයය
Law. patent office
ප්රත්යක්ෂණය
Law. patent
ප්රත්යක්ෂණලාභියා
Law. patentee
ප්රත්යක්ෂණීකෘත
Law. patented
ප්රත්යක්ෂමූලක
ප්රත්යක්ෂමූලක වාදය
ප්රත්යක්ෂය
1. n. axiom
2. n. concrete
3. n. experience
4. Aes. perception