සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 257
අනේ
අනේ ඇත්තට
int. lord
අනේක
1. a. divers
2. a. multiplex
3. a. multitudinous
4. a. numerous
5. a. various
අනේක ප්රකාර
a. multifarious
අනේකත්වය
1. Mat. cardinality
2. n. plurality
අනේකතාව
Log. multiplicity
අනේකපද
Mat. multinomial
අනේකපදය
Mat. multinomial
අනේකප්රකාර
a. various
අනේකවිධිතාව
Soc. diversity
අනේකාකාර
අනේකාර්ථ-ඒකශබ්ද
අනේකාර්ථය
n. ambiguity
අනේවාසික
අනේවාසිකයා
අනෛතික
1. Psy. illegitimate
2. non-legal
අනෛනන්ද්රික
Soc. inorganic
අනෛන්ද්රික
අනෛන්ද්රිය
Psy. inorganic
අනෛන්ද්රීය
1. abiotic
2. Bot. inorganic
3. non-chemically
අනෝදා
1. n. annona
2. marsh-mallow
3. sour-sap
4. n. custard apple
5. n. marsh mallow
6. n. anona
7. custard-apple
අනෝදා ගෙඩිය
අනෝනා
1. n. annona
2. sour-sap
3. n. custard apple
4. n. anona
5. custard-apple
අනෝමිය
Soc. anomie