සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2602

ප්‍රමාණවත්

1. adj. adequate
2. adj. ample
3. a. considerable
4. a. measurable
5. a. modest
6. a. substantial
7. a. sufficient

ප්‍රමාණවත් නැති

scant-scanty

ප්‍රමාණවත් නොමැති බව

n. inadequacy

ප්‍රමාණවත් නොවන

a. meagre

ප්‍රමාණවත් නොවූ

1. a. incommensurate
2. a. unsubstantial

ප්‍රමාණවත් බව

1. n. adequacy
2. n. adequateness

ප්‍රමාණවත් භාවය

Sta. sufficiency

ප්‍රමාණවත් ලෙස

1. adv. adequately
2. adv. moderately

ප්‍රමාණවත් විවේකය ඇති

a. leisured

ප්‍රමාණවත්ව

1. adv. adequately
2. adv. amply

ප්‍රමාණවත්ව සෑභෙන පරිදි

adv. amply

ප්‍රමාණවලට තනනු ලබන රෙදිපිළී ආදිය

1. n. piece goods
2. piece-goods

ප්‍රමාණවාචක

a. comparative

ප්‍රමාණාත්මක

a. quantitative

ප්‍රමාණාත්මක වශයෙන් වැඩිවෙනවා

v. proliferate

ප්‍රමාණාත්මක විශ්ලේෂණය

Che. quantitative analysis

ප්‍රමාණාධිකතාව

Mng. redundancy

ප්‍රමාණාධික්‍ය

Mng. redundant

ප්‍රමාණානුකූල

1. pro-rata
2. Law. pro rata

ප්‍රමාණානුකූල නොවන

Law. disproportionate

ප්‍රමාණානුකූලව

adv. in proportion to

ප්‍රමාණික අපගමනය

Med. standard deviation

ප්‍රමාණික කිරීම

Sur. standardisation

ප්‍රමාණික පිටපත්කරණය

Log. exemplification