සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2603
ප්රමාණිකත්වය
Aes. authority
ප්රමාණිකය
Phy. standard
ප්රමාණීකරණය
1. Law. quantification
2. Law. standardisation
ප්රමාණීකෘත
Sta. standardized
ප්රමාණුකූලව
a. pro rata
ප්රමාද
1. a. behindhand
2. adj. belated
3. a. late
4. behind-hand
ප්රමාද අවධිය
ප්රමාද කරනවා
1. vti. delay
2. delaying
3. vi. detain
4. detaining
5. hang-up
6. hold-up
7. vt. protract
8. vt. retard
9. vt. hold off
10. vt. hold up
ප්රමාද කරවීම
ප්රමාද කිරීම
1. n. detention
2. n. dilatoriness
3. n. postponement
ප්රමාද ගාස්තු
ප්රමාද ගාස්තුව
n. demurrage
ප්රමාද ද්යෝෂය
1. n. inaccuracy
2. Law. lapse
3. Aes. omission
ප්රමාද දෝෂ
ප්රමාද දෝෂය
1. inaccuracy
2. lapse
3. omission
ප්රමාද නොවී
adv. on time
ප්රමාද බැංකු ගාස්තුව
Acc. backwardation
ප්රමාද වන්දිය
ප්රමාද වුණ
a. latish
ප්රමාද වූ
ප්රමාද වෙනවා
ප්රමාදකාරී
ප්රමාදකාරී ආයාචනය
Law. dilatory plea