සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2617

ප්‍රවෘත්තියෝග්‍ය

Soc. newsworthy

ප්‍රවෘත්තිවලින් පිරුණු

a. newsy

ප්‍රවේගය

1. n. velocity
2. Acc. vendee
3. Acc. vendor
4. Acc. vending machine

ප්‍රවේණ්‍යණු

genic

ප්‍රවේණ්‍යණුව

Che. gene

ප්‍රවේණි

1. Bot. genetic
2. a. hereditary
3. a. inherited
4. a. traditional

ප්‍රවේණි දර්ශය

genotype

ප්‍රවේණි දාසයා

Eco. villein

ප්‍රවේණි දේපල

hereditaments

ප්‍රවේණි ප්‍රභේද අනුපාතය

heretability

ප්‍රවේණි මනෝවිද්‍යාව

Psy. genetic psychology

ප්‍රවේණි විද්‍යාඥයා

geneticist

ප්‍රවේණි විද්‍යාඥුයා

geneticist

ප්‍රවේණි විද්‍යාව

n. genetics

ප්‍රවේණි-පරිසර විද්‍යාව

genecology

ප්‍රවේණික සමභාවය

homoplasmy

ප්‍රවේණිගත

Psy. inherited

ප්‍රවේණිදර්ශය

Bot. genotype

ප්‍රවේණිදර්ශ්‍රීය

Sta. genotypic

ප්‍රවේණිදර්ශීය

genotypic

ප්‍රවේණිදාසයා

n. serf

ප්‍රවේණිය

1. n. feud
2. Psy. heredity
3. n. heritage
4. inferior
5. n. inheritance
6. n. patrimony
7. n. tradition

ප්‍රවේණියෙන් අස් කරනවා

vt. disinherit

ප්‍රවේණීක

genetic